Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  : මුල් පිටුව අප ගැන හැදින්වීම
දැක්ම මෙහෙවර

"වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත්  ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනය බවට පත්වීම"


ආන්තීකරණයටපත්ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික,මානසික,නෛතික,හා පාරිසරික) සවිබලගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී,වේගවත්හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, දෙපාර්තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වලද සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම තුළින් ආර්ථික සංවර්ධනයට දායක වීම.

අවසන් යාවත්කාලීන කිරීම 2022 අගෝස්තු 10 වෙනි බදාදා, 15:17