Latest News |
![]() |
![]() |
![]() |
Written by Department of Samurdhi Development |
Tuesday, 15 July 2025 16:06 |
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජා මූල බැංකු මහා සංගමයේ නව වන වාර්ෂික මහා සම්මේලනය පසුගියදා බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සමෘද්ධි ප්‍රජා මූල බැංකු සංගම් සභාපතිවරුන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. |
Last Updated on Tuesday, 15 July 2025 16:28 |