Latest News |
![]() |
ලියන ලද්දේ Department of Samurdhi Development |
2025 ජූලි 15 වෙනි අඟහරුවාදා, 16:06 |
There are no translations available.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජා මූල බැංකු මහා සංගමයේ නව වන වාර්ෂික මහා සම්මේලනය පසුගියදා බත්තරමුල්ල සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සමෘද්ධි ප්‍රජා මූල බැංකු සංගම් සභාපතිවරුන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. |
අවසන් යාවත්කාලීන කිරීම 2025 ජූලි 15 වෙනි අඟහරුවාදා, 16:28 |